මං ආදරේ සංකේතයලු - Red Rose

November 15, 2016



පුංචි දළු රිකිල්ලක්
සරුපසට, ගොම පොහොරට
හිරු එළිය උරාගෙන
සිසිල් පිණි පහස ලැබ
මල් කැකුළු පූ දිමින්
වැඩිවියට එනකළට
දකින විට මගෙ සොඳුරු
වර්ණ සහ සියුම්බව
පෙම්වතුන් ප්‍රේමයේ
පහස ලැබ පවසාවී
මං ආදරේ සංකේතය බව

පබැඳුම : සමන්ති  

-----------------------------------------------------------------------------------------------------------------------------------------------

Place: Athurugiriya, Sri Lanka
Date: Sunday 14th November 2016
Time: 05.36 PM
Camera: Nikon D5300
Lens: AF-P 18-55 VR
Shot: 1/125 Sec. f/5.6 55mm
ISO: 1800
Dimensions: 6000 x 4000 
*Color correction.

You Might Also Like

0 comments

Popular Posts

Followers